Our highlights

ආහාර මාර්ගෝපදේශ

Dietary guideline

මෙම ආහාර මාර්ගෝපදේශ අංශය යටතේ අප ඔබ සමඟ බෙදා ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද
 ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි, ජාතික මට්ටමින් හඳුන්වා දුන් ආහාර පදනම් කරගත් මාර්ගෝපදේශ සම්බන්ධ තොරතුරුයි.
 
GoodfoodSriLanka.lk ලෙස අප ද මේ හරහා ඔබගේ ජීවන තත්ත්වය මත පදනම් වූ වඩාත්ම දැරිය හැකි, පෝෂණ සමබර ආහාර මාර්ගෝපදේශ සහ ඉඟි හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මෙම මාර්ගෝපදේශ මහජන භාවිතය සඳහා ප්‍රකාශයට පත් කිරීමට පෙර සෑම විටම කර්මාන්තයේ ප්‍රවීණයන්ගේ අදහස් සහ ලබාගෙන ඇත්තෙමු. 
 

Resource : Nutrition Division, Ministry of Health

si_LKSinhala