Our highlights
The main meeting of street vendors was held in Bandarawela

Get to know our work

අනාගතයේ වෛද්‍යවරයා තවදුරටත් මිනිසුන්ට ඖෂධවලින් ප්‍රතිකාර නොකරනු ඇත. ඒ වෙනුවට පෝෂණය හරහා රෝග වළක්වා සුව කරවයි

තෝමස් ඒ. එඩිසන්

Vector Smart Object copy
HungerConcept Lead min

අපේ පෙනීසිටීම

මිනිසෙකු ලෙස නිරෝගීව සිටීමට අවශ්‍ය ප්‍රමිතිගත ලෙස සඳහන් ආහාර වලට අමතරව අපට මඟහැරී ගිය හා නව ජීවන භාවිතාවන් නිසා මඟහරවාගත් පෝෂණීය ගුණයෙන් හා දේශීයත්වයෙන් යුතු ආහාර නැවත සමාජයට හඳුන්වා දීම වෙනුවෙන් සහ ආහාර යනු මානව අයිතියක් යන්න වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු.

එමෙන්ම ඒවාට අවශ්‍ය නිසි ප්‍රචාරණයක් ලබාදීමත්, එම ආහාර ගැන දන්නා, උනන්දු සෑම මට්ටමකම ප්‍රාමාණික දැනුමක් ඇති අයගේ අදහස් අතර සිදුකරන කතිකාවක් හා ප්‍රායෝගිකවත් රටපුරා එවා ජාල ගතකරමින් සිදුකරන මැදුහත් වීම මේ හරහා සිදුකිරීම අපගේ කාර්යභාරයයි.

ප්‍රාදේශීය ආහාර රටා

සාකච්ඡා

424572223 790504646451232 1827773526887416841 n 3

PROTEST TO PROTECT THE ENVIRONMENT IN MANNAR

World Food Day – 2023

World Food Day – 2023 ‘Water is Life, Water is Food. Leave No One Behind’ #WorldFoodDay #WorldFoodDay2023 #FIANexpo

පණිවිඩයක් තබන්න

මෙම පෝරමය ඉදිරිපත් කිරීමෙන්, මගේ පුද්ගලික සහ සම්බන්ධතා තොරතුරු සැකසීමට සහ අලෙවිකරණ සන්නිවේදනයේ අරමුණ සඳහා භාවිතා කිරීමට මම එකඟ වෙමි. වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය වෙත යොමු වන්න.

si_LKSinhala