Our highlights
WhatsApp Image 2023-03-14 at 15.34.48 (2)

<strong>ගස්ලබු සීනී සම්බෝල</strong>

    Ingredients

    • අමු ගස්ලබු ගෙඩියක්
      කරපිංචා
      උම්බලකඩ ටිකක්
      කෑලී මිරිස්
      සීනී රස අනුව
      ලුණු රස අනූව
      ලොකු ලූණු ගෙඩි 02 ක්

    Instructions

    1. ගස්ලබු දිගටි තීරු ආකාරයට හීනියට කපා, ලුණු ටිකක් දාලා රස්නේ වතුර ටිකක් දාලා විනාඩි 10 තබා, හොඳින් සෝදා පිරිසිඳු කර ගන්න. වතුර ටික හොඳින් මිරිකා ගන්න. දැන් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න. ඉන්පසු තෙල් බේරෙන්න පසෙකින් තබන්න. කපාගත් ලූනූ රන්වන් පාට වනතුරු හොඳින් බැදගෙන එහි තෙල් බේරෙන්න තියන්න. කරපිංචා, උම්බලකඩ, අමුමිරිස් ද බැදගන්න බැඳගෙන තෙල් බේරෙන්නට තියන්න. අමු මිරිස් කැමැති නම් දා ගන්න පුලුවන්. භාජනයක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා හොඳින් රත් වූ පසු කෑලි මිරිස් එකතුකර යාන්තම් බැදෙන්න හැර ලුණු සහ සීනි එක්කර බැදගත් සියලුම දේවල් එකතු කර මිශ්‍ර කරගන්න. සති දෙකක් පමණ කල් තබා ගත හැක.

      Pramo Aneesha.

    ගස්ලබු සීනී සම්බෝල

    Please enter a valid URL

    INGREDIENTS

    අමු ගස්ලබු ගෙඩියක්
    කරපිංචා
    උම්බලකඩ ටිකක්
    කෑලී මිරිස්
    සීනී රස අනුව
    ලුණු රස අනූව
    ලොකු ලූණු ගෙඩි 02 ක්

    INSTRUCTIONS

    ගස්ලබු දිගටි තීරු ආකාරයට හීනියට කපා, ලුණු ටිකක් දාලා රස්නේ වතුර ටිකක් දාලා විනාඩි 10 තබා, හොඳින් සෝදා පිරිසිඳු කර ගන්න. වතුර ටික හොඳින් මිරිකා ගන්න. දැන් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න. ඉන්පසු තෙල් බේරෙන්න පසෙකින් තබන්න. කපාගත් ලූනූ රන්වන් පාට වනතුරු හොඳින් බැදගෙන එහි තෙල් බේරෙන්න තියන්න. කරපිංචා, උම්බලකඩ, අමුමිරිස් ද බැදගන්න බැඳගෙන තෙල් බේරෙන්නට තියන්න. අමු මිරිස් කැමැති නම් දා ගන්න පුලුවන්. භාජනයක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා හොඳින් රත් වූ පසු කෑලි මිරිස් එකතුකර යාන්තම් බැදෙන්න හැර ලුණු සහ සීනි එක්කර බැදගත් සියලුම දේවල් එකතු කර මිශ්‍ර කරගන්න. සති දෙකක් පමණ කල් තබා ගත හැක.

    Pramo Aneesha.
    en_USEnglish