Our highlights
19

සියඹලා චට්නි

    Ingredients

    • සියඹලා පල්පය 250g
      විනාකිරි 150ml
      සීනි 250g
      සුදුලූනු 5g
      ඉඟුරු 5g
      මිරිස් කුඩු 25g
      කරඳමුංගු 2g
      රටඉඳි 50g
      කුරුඳු පොත්තක්

    Instructions

    1. සියඹලා ඇට ඉවත් කරලා ශුද්ධ බර 250g අරගන්න. රටඉඳි ඇට ඉවත් කර කුඩා වට කපා ගන්න. ඉඟුරු, සුදුලූනු, කරඳමුංගු, කුරුඳු, මිරිස් කුඩු, විනාකිරි ටිකකින් අඹරා ගන්න. ඉතිරි විනාකිරි වලට සීනි දියකර විනාඩි 10ක් වුණු කර සියඹලා පල්පය එක් කරන්න. ලුණු දමන්න. පදමට උකු වූ පසු රටඉඳි එක් කරන්න. උණුවෙන්ම ජීවානුහරණය කල බෝතල් වලට දමන්න. (උෂ්ණත්වය 103 *c - 105*c විය යුතුයි)
      උපුටා ගැනීම : ගෙදර හදන කෑම ෆේස්බුක් සමූහයෙන්

    සියඹලා චට්නි

    Please enter a valid URL

    INGREDIENTS

    සියඹලා පල්පය 250g
    විනාකිරි 150ml
    සීනි 250g
    සුදුලූනු 5g
    ඉඟුරු 5g
    මිරිස් කුඩු 25g
    කරඳමුංගු 2g
    රටඉඳි 50g
    කුරුඳු පොත්තක්

    INSTRUCTIONS

    සියඹලා ඇට ඉවත් කරලා ශුද්ධ බර 250g අරගන්න. රටඉඳි ඇට ඉවත් කර කුඩා වට කපා ගන්න. ඉඟුරු, සුදුලූනු, කරඳමුංගු, කුරුඳු, මිරිස් කුඩු, විනාකිරි ටිකකින් අඹරා ගන්න. ඉතිරි විනාකිරි වලට සීනි දියකර විනාඩි 10ක් වුණු කර සියඹලා පල්පය එක් කරන්න. ලුණු දමන්න. පදමට උකු වූ පසු රටඉඳි එක් කරන්න. උණුවෙන්ම ජීවානුහරණය කල බෝතල් වලට දමන්න. (උෂ්ණත්වය 103 *c – 105*c විය යුතුයි)
    උපුටා ගැනීම : ගෙදර හදන කෑම ෆේස්බුක් සමූහයෙන්
    en_USEnglish