Our highlights
9-min

වෙල් අල කොල (වෙල් කොල)

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • අල ගොබ 15ක්
    මිරිස් කුඩු මේස හැඳි 2ක්
    කහ කුඩු මේස හැඳි භාගයක්
    බැදපු තුනපහ කුඩු මේස හැඳි 1ක්
    රතු ලූණු අවශ්‍ය පමණ
    ගොරකා කැබලි 5ක්
    දිය ලූණු අවශ්‍ය පමණ
    පොල් තෙල් ස්වල්පයක්
    අබ ස්වල්පයක්
    සුදු ලුනු බිකි 3ක්
    පොල් බෑ එකහමාරක්

Instructions

  1. මඳක් වේලුනු අල කොල ගැට ගසා හෝ කපා ගෙන සියලු පහේ ජාති දමා දියකිරි ද මිටිකිරි ද එකවර දමා ලිප තබන්න. මාලුව උතුරා පිටට යන බැවින් වරින් වර හැඳි ගාන්න. පසුව මද ගින්නේ පැයක් තබා ලිපෙන් බා ගන්න. ඉන් පසුව ප්‍රමාණවත් තරම් පොල් තෙල් ලිප තබා රත් වු පසු එයට අබ, සුදු ලූණු, එක්කර පසුව අල කොල මාලුව දමා කලවම් කර ආහාරයට ගන්න.

වෙල් අල කොල (වෙල් කොල)

Please enter a valid URL

INGREDIENTS

අල ගොබ 15ක්
මිරිස් කුඩු මේස හැඳි 2ක්
කහ කුඩු මේස හැඳි භාගයක්
බැදපු තුනපහ කුඩු මේස හැඳි 1ක්
රතු ලූණු අවශ්‍ය පමණ
ගොරකා කැබලි 5ක්
දිය ලූණු අවශ්‍ය පමණ
පොල් තෙල් ස්වල්පයක්
අබ ස්වල්පයක්
සුදු ලුනු බිකි 3ක්
පොල් බෑ එකහමාරක්

INSTRUCTIONS

මඳක් වේලුනු අල කොල ගැට ගසා හෝ කපා ගෙන සියලු පහේ ජාති දමා දියකිරි ද මිටිකිරි ද එකවර දමා ලිප තබන්න. මාලුව උතුරා පිටට යන බැවින් වරින් වර හැඳි ගාන්න. පසුව මද ගින්නේ පැයක් තබා ලිපෙන් බා ගන්න. ඉන් පසුව ප්‍රමාණවත් තරම් පොල් තෙල් ලිප තබා රත් වු පසු එයට අබ, සුදු ලූණු, එක්කර පසුව අල කොල මාලුව දමා කලවම් කර ආහාරයට ගන්න.
en_USEnglish