Our highlights
image4-min

වෙරළු ව්‍යංජනය 

    Ingredients

    • හොඳින් පැසුණු වෙරළු
      ලූනු පළුවක්
      සුදුලූනු බික් 3ක්
      කුරුඳු කැබැල්ලක්
      රම්පේ කැබැල්ලක්
      කරපිංචා
      ලුණු
      අමුමිරිස් කරල් 3ක්
      තෙල් ටිකක්
      මිරිස් කුඩු
      පොල් කිරි
      සීනි ස්වල්පයක්

    Instructions

    1. මුලින්ම මේ සඳහා හොඳින් පැසුණු වෙරළු තෝරාගන්න. වෙරලු ටික සෝදා හොඳින් තම්බාගන්න. හොඳින් තැම්බෙන බව තේරෙන්නේ භාජනය තුළ වෙරළු ගෙඩි දෙකට පැළුණු පසුවයි. ඉන්පසුව ලූනු පළුවක්, සුදුලූනු බික් 3ක්, කුරුඳු කැබැල්ලක්, රම්පේ කැබැල්ලක්, කරපිංචා කොළ ටිකක් ගෙන හොඳින් සෝදා සූදානම් කරගන්න. අමුමිරිස් කරල් 3ක් මෙයට එකතු කරගන්න. තෙල් ටිකක් ගෙන ලිප තබා මේ සියලු ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු ගින්දර අඩුකර මිරිස් කුඩු දමන්න. ඒ සියල්ල ලිපේ බැදෙනවිට හැකි ඉක්මනින් පොල්කිරි කිරි ස්වල්පයක් එකතු කරන්න. බැදපු තුනපහ කුඩු ද එයට එකතු කරන්න. ඒ සමග ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න. ඉන්පසු එය මදගින්නේ සෙමින් පිසෙන්න තබන්න. විනාඩි 5ක් පමණ තබන්න. ඉන්පසු ලිපෙන් බාගන්න. කැමති නම් සීනි ස්වල්පයක් ද එකතු කරගෙන ආහාරයට සූදානම් කරගන්න.

    වෙරළු ව්‍යංජනය 

    Please enter a valid URL

    INGREDIENTS

    හොඳින් පැසුණු වෙරළු
    ලූනු පළුවක්
    සුදුලූනු බික් 3ක්
    කුරුඳු කැබැල්ලක්
    රම්පේ කැබැල්ලක්
    කරපිංචා
    ලුණු
    අමුමිරිස් කරල් 3ක්
    තෙල් ටිකක්
    මිරිස් කුඩු
    පොල් කිරි
    සීනි ස්වල්පයක්

    INSTRUCTIONS

    මුලින්ම මේ සඳහා හොඳින් පැසුණු වෙරළු තෝරාගන්න. වෙරලු ටික සෝදා හොඳින් තම්බාගන්න. හොඳින් තැම්බෙන බව තේරෙන්නේ භාජනය තුළ වෙරළු ගෙඩි දෙකට පැළුණු පසුවයි. ඉන්පසුව ලූනු පළුවක්, සුදුලූනු බික් 3ක්, කුරුඳු කැබැල්ලක්, රම්පේ කැබැල්ලක්, කරපිංචා කොළ ටිකක් ගෙන හොඳින් සෝදා සූදානම් කරගන්න. අමුමිරිස් කරල් 3ක් මෙයට එකතු කරගන්න. තෙල් ටිකක් ගෙන ලිප තබා මේ සියලු ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු ගින්දර අඩුකර මිරිස් කුඩු දමන්න. ඒ සියල්ල ලිපේ බැදෙනවිට හැකි ඉක්මනින් පොල්කිරි කිරි ස්වල්පයක් එකතු කරන්න. බැදපු තුනපහ කුඩු ද එයට එකතු කරන්න. ඒ සමග ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න. ඉන්පසු එය මදගින්නේ සෙමින් පිසෙන්න තබන්න. විනාඩි 5ක් පමණ තබන්න. ඉන්පසු ලිපෙන් බාගන්න. කැමති නම් සීනි ස්වල්පයක් ද එකතු කරගෙන ආහාරයට සූදානම් කරගන්න.
    en_USEnglish