Our highlights
Picture2

වැල් කොහිල මාළුව

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • වැල් කොහිල දලු මිටක්
    කොස් ඇට 10
    අමු මිරිස් කරල් 2-3
    රතු ලූණු 2-3
    සුදු ලූණු බික් 2-3
    මිරිස් කුඩු තේ හැඳි 02
    තුනපහ, උලුහාල් ස්වල්පයක්
    කුරුදු කැබැල්ලක් , ගොරකා ස්වල්පයක්
    කරපිංචා, රම්පේ
    පොල් ගෙඩියක කිරි
    රස අනුව ලුණු

Instructions

  1. පලමුව දලු ටික හොඳින් සෝදා දිය බේරා ගන්න. ඉන් පසු දළු කපා භාජනයට දමන්න. කොස් ඇට පොතු පිටින්ම සොදා දෙකට පලා එම භාජනයට දමන්න. සියලුම ද්‍රව්‍ය එකතු කර, පොල් කිරිද එකතු කර ඉස්ම හිඳෙන තෙක් හොඳින් පිස ගන්න.

වැල් කොහිල මාළුව

Please enter a valid URL

INGREDIENTS

වැල් කොහිල දලු මිටක්
කොස් ඇට 10
අමු මිරිස් කරල් 2-3
රතු ලූණු 2-3
සුදු ලූණු බික් 2-3
මිරිස් කුඩු තේ හැඳි 02
තුනපහ, උලුහාල් ස්වල්පයක්
කුරුදු කැබැල්ලක් , ගොරකා ස්වල්පයක්
කරපිංචා, රම්පේ
පොල් ගෙඩියක කිරි
රස අනුව ලුණු

INSTRUCTIONS

පලමුව දලු ටික හොඳින් සෝදා දිය බේරා ගන්න. ඉන් පසු දළු කපා භාජනයට දමන්න. කොස් ඇට පොතු පිටින්ම සොදා දෙකට පලා එම භාජනයට දමන්න. සියලුම ද්‍රව්‍ය එකතු කර, පොල් කිරිද එකතු කර ඉස්ම හිඳෙන තෙක් හොඳින් පිස ගන්න.
en_USEnglish