Our highlights
image2-min

ලාවුළු ව්‍යංජනය 

    Ingredients

    • ලාවුළු ගෙඩි කීපයක්
      පොල්කිරි
      තුනපහ
      උළුහාල්
      ලුනු
      මිරිස්
      කහ
      රම්පේ
      කරපිංචා
      සුදුලූනු
      රතුලූණු
      අවුමිරිස්
      වියළි මිරිස්

    Instructions

    1. හොඳින් පැසුණු නමුත් ඉදී නොමැති ලාවුළු ගෙඩි කීපයක් මේ සඳහා අරගන්න. හොඳින් සෝදාගන්න. ලෙල්ල ඉවත් කළපසු ලාවුළු ගෙඩිය ග්‍රේට් කරගන්න. එහෙම නැතිනම් කුඩාවට හතරැස් කැබලි වලට කපාගන්න. ග්‍රේට් කරගත් ලාවළු වලට වතුර සමඟ පොල්කිරි මිටක් පමණ දමා හොඳින් කවලම් කර සෝදා ගන්න. පොල්කිරි කෝප්ප දෙකක් පමණ ගෙන එයට ලූණු, අමු තුනපහ, උළුහාල්, මිරිස්, කහ (ඉතා පොඩි ප්‍රමාණයක්) ස්වල්ප වශයෙන් දමන්න. ඒකටම රස පමණට ලුණු, අමු මිරිස්, සුදු ලූනු, රම්පේ, කරපිංචා එයට එකතු කරන්න. ඉන්පසුව පොල් කිරි, අනෙක් කලමණා ටික ලාවුළු වලට එකතු කර ලිප තබන්න. ගින්දර මධ්‍යස්ථ මට්ටමින් තබාගෙන පිසගන්න. පිසුණු ලාවුළු භාජනය ලිපෙන් ඉවත් කරන්න. නැවත ඇතිලියක් ලිප තබා රම්පේ කොළ කැබැල්ලක්, කරපිංචා ටිකක්, සුදුලූනු බීක් ටිකක්, රතුලූණු කැබැල්ලක්, අවුමිරිස් කැබැල්ලක් දමා තෙම්පරාදු කරගන්න. ඒවා හොඳින් බැදුණු පසු වියළි මිරිස් කරලක් කඩා දමා, එයට පිසගත් ලාවුළු ටික දමන්න. නැවත මද ගින්නේ ලිප තැබීමෙන් පසු ආහාරයට සූදානම් කරගන්න.

    ලාවුළු ව්‍යංජනය 

    Please enter a valid URL

    INGREDIENTS

    ලාවුළු ගෙඩි කීපයක්
    පොල්කිරි
    තුනපහ
    උළුහාල්
    ලුනු
    මිරිස්
    කහ
    රම්පේ
    කරපිංචා
    සුදුලූනු
    රතුලූණු
    අවුමිරිස්
    වියළි මිරිස්

    INSTRUCTIONS

    හොඳින් පැසුණු නමුත් ඉදී නොමැති ලාවුළු ගෙඩි කීපයක් මේ සඳහා අරගන්න. හොඳින් සෝදාගන්න. ලෙල්ල ඉවත් කළපසු ලාවුළු ගෙඩිය ග්‍රේට් කරගන්න. එහෙම නැතිනම් කුඩාවට හතරැස් කැබලි වලට කපාගන්න. ග්‍රේට් කරගත් ලාවළු වලට වතුර සමඟ පොල්කිරි මිටක් පමණ දමා හොඳින් කවලම් කර සෝදා ගන්න. පොල්කිරි කෝප්ප දෙකක් පමණ ගෙන එයට ලූණු, අමු තුනපහ, උළුහාල්, මිරිස්, කහ (ඉතා පොඩි ප්‍රමාණයක්) ස්වල්ප වශයෙන් දමන්න. ඒකටම රස පමණට ලුණු, අමු මිරිස්, සුදු ලූනු, රම්පේ, කරපිංචා එයට එකතු කරන්න. ඉන්පසුව පොල් කිරි, අනෙක් කලමණා ටික ලාවුළු වලට එකතු කර ලිප තබන්න. ගින්දර මධ්‍යස්ථ මට්ටමින් තබාගෙන පිසගන්න. පිසුණු ලාවුළු භාජනය ලිපෙන් ඉවත් කරන්න. නැවත ඇතිලියක් ලිප තබා රම්පේ කොළ කැබැල්ලක්, කරපිංචා ටිකක්, සුදුලූනු බීක් ටිකක්, රතුලූණු කැබැල්ලක්, අවුමිරිස් කැබැල්ලක් දමා තෙම්පරාදු කරගන්න. ඒවා හොඳින් බැදුණු පසු වියළි මිරිස් කරලක් කඩා දමා, එයට පිසගත් ලාවුළු ටික දමන්න. නැවත මද ගින්නේ ලිප තැබීමෙන් පසු ආහාරයට සූදානම් කරගන්න.
    en_USEnglish