Our highlights
3-min

මයිල මල් ව්‍යංජනය

  • Total Time 20 Minutes
  • Serves 2 People
  • Calories 250 kcal

Ingredients

  • මයිල මල් ග්‍රෑම් 250
    ගොරකා කැබලි 01
    අමු මිරිස් කරල් 02
    මිරිස් කුඩු තේ හැඳි 01
    තුනපහ තේ හැඳි 01
    කහ ස්වල්පයක්
    රතු ලූණු ගෙඩි 04
    රම්පේ කරපිංචා
    උම්බලකට සැහෙන පමණ
    පොල් කිරි කොප්ප 01
    ලුණු අවශ්‍ය පමණ

Instructions

  1. මයිල මල් සෝදා දිය බේරාගන්න එයට සූදානම් කරගත් ද්‍රව්‍ය දමා පොල් කිරි ද එකතු කර විනාඩි 20ක් පමණ මදගින්නේ පිස ගන්න.

මයිල මල් ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

මයිල මල් ග්‍රෑම් 250
ගොරකා කැබලි 01
අමු මිරිස් කරල් 02
මිරිස් කුඩු තේ හැඳි 01
තුනපහ තේ හැඳි 01
කහ ස්වල්පයක්
රතු ලූණු ගෙඩි 04
රම්පේ කරපිංචා
උම්බලකට සැහෙන පමණ
පොල් කිරි කොප්ප 01
ලුණු අවශ්‍ය පමණ

INSTRUCTIONS

මයිල මල් සෝදා දිය බේරාගන්න එයට සූදානම් කරගත් ද්‍රව්‍ය දමා පොල් කිරි ද එකතු කර විනාඩි 20ක් පමණ මදගින්නේ පිස ගන්න.
en_USEnglish