Our highlights
2-min

මඩු දලු ව්‍යංජනය

  • Total Time 20 Minutes
  • Serves 4 People
  • Calories 300 kcal

Ingredients

  • මඩු දළු ග්‍රෑම්. 500
    මිරිස් කුඩු
    තුනපහ කුඩු
    කහ කුඩු
    ලුණු
    පොල් ගෙඩි 1ක්
    පොල් තෙල්
    අබ ස්වල්පයක්
    රතු ලූණු ගෙඩි කිහිපයක්
    කරපිංචා ඉත්තක්
    වියළි මිරිස් කරල් කිහිපයක්

Instructions

  1. පළමුව මඩු දලු කෑලි ලෙස කඩා ගන්න. ඉන්ප සුව හාල් පානු වතුරෙන් තම්බා ගන්න. ඉන් පසුව පොල් ගෙඩියේ කිරි මිරිකා දමා එලවලු ව්‍යංජනය ලෙස උයා ගන්න. පොල් තෙ ල්ලිප තබා හොදට රත්වන විට මිරිස් රතු ලූණු අබ එක් කරගන්න ඉන් පසු ව්‍යංජනය දමා කලවම් කර ගන්න ඉන් පසු කෑමට ගන්න

මඩු දලු ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

මඩු දළු ග්‍රෑම්. 500
මිරිස් කුඩු
තුනපහ කුඩු
කහ කුඩු
ලුණු
පොල් ගෙඩි 1ක්
පොල් තෙල්
අබ ස්වල්පයක්
රතු ලූණු ගෙඩි කිහිපයක්
කරපිංචා ඉත්තක්
වියළි මිරිස් කරල් කිහිපයක්

INSTRUCTIONS

පළමුව මඩු දලු කෑලි ලෙස කඩා ගන්න. ඉන්ප සුව හාල් පානු වතුරෙන් තම්බා ගන්න. ඉන් පසුව පොල් ගෙඩියේ කිරි මිරිකා දමා එලවලු ව්‍යංජනය ලෙස උයා ගන්න. පොල් තෙ ල්ලිප තබා හොදට රත්වන විට මිරිස් රතු ලූණු අබ එක් කරගන්න ඉන් පසු ව්‍යංජනය දමා කලවම් කර ගන්න ඉන් පසු කෑමට ගන්න
en_USEnglish