Our highlights
image3-min

මඩුගොබ මාලුව 

    Ingredients

    • මඩුගොබ ටිකක්
      මිරිස්
      තුනපහ
      කහ
      ලුණු
      ගොරකා
      රතුලූනු
      අබ
      කරපිංචා
      රම්පේ
      කුරුඳු
      පොල්කිරි ටිකක්
      ජලය

    Instructions

    1. පළමුව මඩුගොබ ටික අඟලේ කෑලි වලට කඩන්න. ඉන්පසු එම මඩුගොබ ගොරකා දමා ජලයෙන් තම්බා ගන්න. තැම්බූ මඩුගොබ ටික වතුර පෙරා මිරිස්, කහ, තුනපහ, ලුනු, රතුලූණු, කරපිංචා, රම්පේ, ගොරකා, පොල්කිරි දමා කිරට උයාගන්න. උයාගත් මාළුව අබ යොදා තෙල් වලින් තෙම්පරාදු කරගන්න.

    මඩුගොබ මාලුව 

    Please enter a valid URL

    INGREDIENTS

    මඩුගොබ ටිකක්
    මිරිස්
    තුනපහ
    කහ
    ලුණු
    ගොරකා
    රතුලූනු
    අබ
    කරපිංචා
    රම්පේ
    කුරුඳු
    පොල්කිරි ටිකක්
    ජලය

    INSTRUCTIONS

    පළමුව මඩුගොබ ටික අඟලේ කෑලි වලට කඩන්න. ඉන්පසු එම මඩුගොබ ගොරකා දමා ජලයෙන් තම්බා ගන්න. තැම්බූ මඩුගොබ ටික වතුර පෙරා මිරිස්, කහ, තුනපහ, ලුනු, රතුලූණු, කරපිංචා, රම්පේ, ගොරකා, පොල්කිරි දමා කිරට උයාගන්න. උයාගත් මාළුව අබ යොදා තෙල් වලින් තෙම්පරාදු කරගන්න.
    en_USEnglish