Our highlights
20170220-Wambatu-Moju-Recipe

බටු මෝජු

    Ingredients

    • වම්බටු 500 g
      අමුමිරිස් 150 g
      රතුලූනු 200 g
      පියලි කජු 100 g
      කරපිංච කොල මිටක්
      බැදීමට අවශ්යි පමණ තෙල්
      කුඩු කරගත් අබ ඇට මේස හැදි 2 ක්
      විනාකිරි කෝප්ප ¼
      කෑලි මිරිස් තේ හැදි 1
      ගම්මිරිස් කුඩු තේ හැදි 1
      ලුනු අවශ්‍ය පමණ
      සීනි මේස හැදි 1
      තලාගත් සුදුලූනු බික් කීපයක්

    Instructions

    1. වම්බටු තීරු කපා ගැඹුරු තෙලේ බැදල තෙල් බේරෙන්න තියන්න.
      මැටි වළඳක් ලිපේ තියලා, තෙල් ටිකක් දාලා, තලාගත් සුදුලූනු ටික දාල බදින්න. ඒකටම කජු ටිකත් දාන්න. රන්වන්පාට වෙනකොට කෑලි මිරිස් ටිකක් ඒකටම බැදෙන්න දාන්න.
      දැන් විනාකිරි සහ අබ එකතු කරන්න. මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු අවශ්‍ය පමණ දමා අඩු ගින්දරේ හැඳිගාමින් උයාගන්න.
      අමුමිරිස්, රතලූනු, පියලි කජු සහ සීනි එකතු කර හොඳට මිශ්‍ර කරන්න.
      අන්තිමට බැදගත් බටු දාලා කලවම් කරන්න.
      කැමති නම් මේ බටු මෝජුවට හාල්මැස්සො ටිකක් බැදල එකතු කරන්නත් පුලුවන්.
      මේ විදියට හදාගත්ත බටු මෝජුව හොදටම නිවුන පසුව වියලි වීදුරු බෝතලයක හෝ මැටි වළදක අසුරා තබන්න.

    බටු මෝජු

    Please enter a valid URL

    INGREDIENTS

    වම්බටු 500 g
    අමුමිරිස් 150 g
    රතුලූනු 200 g
    පියලි කජු 100 g
    කරපිංච කොල මිටක්
    බැදීමට අවශ්යි පමණ තෙල්
    කුඩු කරගත් අබ ඇට මේස හැදි 2 ක්
    විනාකිරි කෝප්ප ¼
    කෑලි මිරිස් තේ හැදි 1
    ගම්මිරිස් කුඩු තේ හැදි 1
    ලුනු අවශ්‍ය පමණ
    සීනි මේස හැදි 1
    තලාගත් සුදුලූනු බික් කීපයක්

    INSTRUCTIONS

    වම්බටු තීරු කපා ගැඹුරු තෙලේ බැදල තෙල් බේරෙන්න තියන්න.

    en_USEnglish