Our highlights
8-min

පොලොස් ව්‍යංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • ග්‍රෑම් 500 පොලොස් ගෙඩියක්
    රම්පේ
    කරපිංචා
    ගොරකා
    කුරුඳු
    එනසාල්
    සුදු ලූණු
    ගම්මිරිස් තේ හැඳි 03
    මිරිස් කුඩු මේස හැඳි 03
    ලුණු ස්වල්පයක්
    තුනපහ තේ හැඳි 02
    පොල් ගෙඩි 1 1/2
    කරාබු නැටි ස්වල්පයක්

Instructions

  1. පළමුව පොලොස් ගෙඩිය තම්බා කටු ඉවත් කර පොළොස් කෑලි වලට කපා වළඳට දමා ඉන්පසුව මිරිස්, තුනපහ රන්වන් පැහැ ගන්වන තුරු බැදගන්න. ගාගත් පොල් කබලේ බැද ගලේ අඹරා ගන්න. ඉන් පසුව රම්පේ, කරපිංචා, කුරුඳු එනසල්, සුදුලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ සහ ලුණු, කරාබු නැටි, ගොරකා ගලේ බැද අඹරාගත් පොල් සමඟ අනෙකුත් සියලුම ද්‍රව්‍ය මෙයට එක් කරන්න. ඉන්පසු සිහින්ව ගාගත් පොල් ටික මිරිකා උය වළඳට දමා කලවම් කර පිහිදාන තුරු වළඳ හැන්දෙන් කෑලි පොඩි නොවන ආකාරයට කලවම් කරන්න. මෙය දින 2ක් ආහාරයට ගත හැකිය.

පොලොස් ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

ග්‍රෑම් 500 පොලොස් ගෙඩියක්
රම්පේ
කරපිංචා
ගොරකා
කුරුඳු
එනසාල්
සුදු ලූණු
ගම්මිරිස් තේ හැඳි 03
මිරිස් කුඩු මේස හැඳි 03
ලුණු ස්වල්පයක්
තුනපහ තේ හැඳි 02
පොල් ගෙඩි 1 1/2
කරාබු නැටි ස්වල්පයක්

INSTRUCTIONS

පළමුව පොලොස් ගෙඩිය තම්බා කටු ඉවත් කර පොළොස් කෑලි වලට කපා වළඳට දමා ඉන්පසුව මිරිස්, තුනපහ රන්වන් පැහැ ගන්වන තුරු බැදගන්න. ගාගත් පොල් කබලේ බැද ගලේ අඹරා ගන්න. ඉන් පසුව රම්පේ, කරපිංචා, කුරුඳු එනසල්, සුදුලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ සහ ලුණු, කරාබු නැටි, ගොරකා ගලේ බැද අඹරාගත් පොල් සමඟ අනෙකුත් සියලුම ද්‍රව්‍ය මෙයට එක් කරන්න. ඉන්පසු සිහින්ව ගාගත් පොල් ටික මිරිකා උය වළඳට දමා කලවම් කර පිහිදාන තුරු වළඳ හැන්දෙන් කෑලි පොඩි නොවන ආකාරයට කලවම් කරන්න. මෙය දින 2ක් ආහාරයට ගත හැකිය.
en_USEnglish