Our highlights
5-min

නෙල්ලි ව්‍යංජනය

  • Total Time 18 Minutes
  • Serves 2 People
  • Calories 300 kcal

Ingredients

  • පැසුණු නෙල්ලි ග්‍රැම් 500
    පොල් ගෙඩි 1
    මිරිස් කුඩු
    තුනපම
    රම්පෙ කරපිංචා
    කුරුඳු
    උලුහාල්
    උම්බලකඩ
    රතු ලූණු
    ලුණු

Instructions

  1. පළමුව නෙල්ලි විනාඩි 2-3ක් තම්බා ගන්න. ඉන් පසුව ඇට ඉවත් කර ගන්න. මිරිස් තුනපම උලු හාල් රන්වන් පාට වන තුරු බැද ගන්න. බන් පසු රතු ලූණු දියලුණු රම්පේ කරපිංචා කුරුඳු සියල්ල බඳුනකට දමා ගන්න. පොල් ගෙඩිය සිහින්ව ගා, මිටි කිරි පසෙක තබා ගන්න. මිශ්‍රණයට දිය කිරි දමා නෙල්ලි ද දමා හොඳින් කලවම් කර මදගින්නේ පිස ගන්න ටික වේලාවක් තැම්බු පසු මිටි කිරි ද එයට දමා හොඳින් කලවම් කර මද ගින්නේ පිසගන්න තෙල් පැහෙන විට ලිපෙන් බා ආහාරයට ගන්න මේය දින 2-3 ක් තබා ගත හැකිය.

නෙල්ලි ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

පැසුණු නෙල්ලි ග්‍රැම් 500
පොල් ගෙඩි 1
මිරිස් කුඩු
තුනපම
රම්පෙ කරපිංචා
කුරුඳු
උලුහාල්
උම්බලකඩ
රතු ලූණු
ලුණු

INSTRUCTIONS

පළමුව නෙල්ලි විනාඩි 2-3ක් තම්බා ගන්න. ඉන් පසුව ඇට ඉවත් කර ගන්න. මිරිස් තුනපම උලු හාල් රන්වන් පාට වන තුරු බැද ගන්න. බන් පසු රතු ලූණු දියලුණු රම්පේ කරපිංචා කුරුඳු සියල්ල බඳුනකට දමා ගන්න. පොල් ගෙඩිය සිහින්ව ගා, මිටි කිරි පසෙක තබා ගන්න. මිශ්‍රණයට දිය කිරි දමා නෙල්ලි ද දමා හොඳින් කලවම් කර මදගින්නේ පිස ගන්න ටික වේලාවක් තැම්බු පසු මිටි කිරි ද එයට දමා හොඳින් කලවම් කර මද ගින්නේ පිසගන්න තෙල් පැහෙන විට ලිපෙන් බා ආහාරයට ගන්න මේය දින 2-3 ක් තබා ගත හැකිය.
en_USEnglish