Our highlights
Picture8

තේලටිය මාලුව

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • තේලටිය දලු මිටියක්
    පොල්
    අවශ්‍ය පමණට ලුණු
    ගොරකා
    මිරිස් කුඩු
    රතු ලූණු
    තුනපහ කුඩු
    මිරිස් පහේ
    කහ කුඩු

Instructions

  1. තේලටිය දලු තම්බා මිරිස් ගලේ අඹරා, ගොරකා රතුලූණූ, මිරිස්, තුනපහ දමා ලිපේ තම්බා (වතුර ස්වල්පයක් දමා) ඉන් පසු අඹරා ගත් පොල් දමා කලවම් කර මාලුව උතුරන විට ලිපෙන් බා ගන්න.

තේලටිය මාලුව

Please enter a valid URL

INGREDIENTS

තේලටිය දලු මිටියක්
පොල්
අවශ්‍ය පමණට ලුණු
ගොරකා
මිරිස් කුඩු
රතු ලූණු
තුනපහ කුඩු
මිරිස් පහේ
කහ කුඩු

INSTRUCTIONS

තේලටිය දලු තම්බා මිරිස් ගලේ අඹරා, ගොරකා රතුලූණූ, මිරිස්, තුනපහ දමා ලිපේ තම්බා (වතුර ස්වල්පයක් දමා) ඉන් පසු අඹරා ගත් පොල් දමා කලවම් කර මාලුව උතුරන විට ලිපෙන් බා ගන්න.
en_USEnglish