Our highlights
10-min

තිබ්බටු ව්‍යංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • තිබ්බටු ග්‍රෑම් 100
    අමු මිරිස් කරල් 2-3
    මිරිස් කුඩු තේ හැඳි භාගයක්
    උම්බලකඩ කුඩු ස්වල්පයක්
    කහ කුඩු අවශ්‍ය පමණ
    රම්පේ, කරපිංචා
    පොල් කිරි කොප්ප 01
    රතු ලූණු ගෙඩි 5-6ක්
    පොල් තෙල් ස්වල්පයක්
    අබ ස්වල්පයක්
    දිය ලුණු අවශ්‍ය පමණ
    කොස් ඇට 5-6

Instructions

  1. පළමුව තිබ්බටු ගෙඩි සෝදා දෙකට පලා වතුර භාජනයකට දමන්න. සියලුම පහේ ටික හා ලියාගත් අමු මිරිස්, රතුළුණු, රම්පේ, කරපිංචා, උම්බලකඩ, කොස් ඇට වෙනම භාජනයකට දමා අවශ්‍ය තරමට ලුණු ද එකතු කර ගන්න. ඉන් පසු කපාගත් තිබ්බටු වල වතුර පෙරා එම භාජනයට දමා පොල් කිරි එකතු කර පිස ගන්න. ඉන්පසු තෙල් රත් කර රතුළුණු, කරපිංචා හා අබ දමා තෙම්පරාදු කර ගන්න.

තිබ්බටු ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

තිබ්බටු ග්‍රෑම් 100
අමු මිරිස් කරල් 2-3
මිරිස් කුඩු තේ හැඳි භාගයක්
උම්බලකඩ කුඩු ස්වල්පයක්
කහ කුඩු අවශ්‍ය පමණ
රම්පේ, කරපිංචා
පොල් කිරි කොප්ප 01
රතු ලූණු ගෙඩි 5-6ක්
පොල් තෙල් ස්වල්පයක්
අබ ස්වල්පයක්
දිය ලුණු අවශ්‍ය පමණ
කොස් ඇට 5-6

INSTRUCTIONS

පළමුව තිබ්බටු ගෙඩි සෝදා දෙකට පලා වතුර භාජනයකට දමන්න. සියලුම පහේ ටික හා ලියාගත් අමු මිරිස්, රතුළුණු, රම්පේ, කරපිංචා, උම්බලකඩ, කොස් ඇට වෙනම භාජනයකට දමා අවශ්‍ය තරමට ලුණු ද එකතු කර ගන්න. ඉන් පසු කපාගත් තිබ්බටු වල වතුර පෙරා එම භාජනයට දමා පොල් කිරි එකතු කර පිස ගන්න. ඉන්පසු තෙල් රත් කර රතුළුණු, කරපිංචා හා අබ දමා තෙම්පරාදු කර ගන්න.
en_USEnglish