Our highlights
image1-min

කෝමාරිකා ව්‍යංජනය

    Ingredients

    • කෝමාරිකා පත්‍ර 2ක්
      උම්බලකඩ ග්‍රෑම් 10ක්
      රතුලූනු ග්‍රෑම් 5ක්
      ගොරකා කැබලි 3ක්
      කරපිංචා
      අමු මිරිස් කරල් 5ක්
      මිරිස් කුඩු තේ හැඳි 1ක්
      ලුණු ස්වල්පයක්
      කහ ස්වල්පයක්
      එනසාල් ස්වල්පයක්
      සුදුලූනු බික් 2ක්
      බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 1\2ක්
      පොල්කිරි කෝප්ප 1ක්

    Instructions

    1. සෝදාගත් කෝමාරිකා පළුවේ කොළ පාට කොටස ඉවත් කර, පිරිසිඳු රෙදි කැබැල්ලකින් පිස, තෙත ගතිය ඉවත්කරගෙන කුඩා කැබලි වලට කපාගන්න. ඉන්පසු කෝමාරිකා මදය හැරියාට පසු ඉහත ද්‍රව්‍ය සියල්ලම එකතු කර ලිප තබා උතුරන විට කෝමාරිකා කැබලි දමා මද ගින්නේ විනාඩි 20ක් පමණ පිසගන්න.

    කෝමාරිකා ව්‍යංජනය

    Please enter a valid URL

    INGREDIENTS

    කෝමාරිකා පත්‍ර 2ක්
    උම්බලකඩ ග්‍රෑම් 10ක්
    රතුලූනු ග්‍රෑම් 5ක්
    ගොරකා කැබලි 3ක්
    කරපිංචා
    අමු මිරිස් කරල් 5ක්
    මිරිස් කුඩු තේ හැඳි 1ක්
    ලුණු ස්වල්පයක්
    කහ ස්වල්පයක්
    එනසාල් ස්වල්පයක්
    සුදුලූනු බික් 2ක්
    බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 1\2ක්
    පොල්කිරි කෝප්ප 1ක්

    INSTRUCTIONS

    සෝදාගත් කෝමාරිකා පළුවේ කොළ පාට කොටස ඉවත් කර, පිරිසිඳු රෙදි කැබැල්ලකින් පිස, තෙත ගතිය ඉවත්කරගෙන කුඩා කැබලි වලට කපාගන්න. ඉන්පසු කෝමාරිකා මදය හැරියාට පසු ඉහත ද්‍රව්‍ය සියල්ලම එකතු කර ලිප තබා උතුරන විට කෝමාරිකා කැබලි දමා මද ගින්නේ විනාඩි 20ක් පමණ පිසගන්න.
    en_USEnglish