Our highlights
4-min

කොස් ව්‍යංජනය

  • Total Time 20 Minutes
  • Serves 2 People
  • Calories 350 kcal

Ingredients

  • කොල් මදුළු 20යි
    අමු මිරිස්
    මිරිස් කුඩු තේ හැඳි 04
    තුනපහ තේ හැඳි 01
    කුරුඳු
    රම්පේ
    කරපිංචා
    ගම්මිරිස්
    රතු ලූණු
    ලුණු
    පොල් කිරි
    කහ
    පොල් තෙල්

Instructions

  1. පලමුව කොස් මදුළු වල ඇට ඉවත් කර මේකි කොස් ඇට තම්බා ගන්න එහි ඇති සිවිය ඉවත් කර ගන්න. ඉවත් කර ගස් කොස් මදුළු කෑලි නොකැඩෙන්න ගැඹුරු තෙලේ බැද ගැනිමෙන් පසු තුනපහ සමඟින් මිරිස් කුඩු තෙලේ රත්කර තරමක් රන්වන් පැහැගන්වා ගන්න. ඉන් පසුව බැදගත් කොස් මදුළු වලටම තම්බා ගත් කොස් ඇට මදුළු ඇතුලට පරිස්සමින් ඇතුලු කර පොල් කිරිද දමමින් වලඳ කලත්තා උයා ගන්න.

කොස් ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

කොල් මදුළු 20යි
අමු මිරිස්
මිරිස් කුඩු තේ හැඳි 04
තුනපහ තේ හැඳි 01
කුරුඳු
රම්පේ
කරපිංචා
ගම්මිරිස්
රතු ලූණු
ලුණු
පොල් කිරි
කහ
පොල් තෙල්

INSTRUCTIONS

පලමුව කොස් මදුළු වල ඇට ඉවත් කර මේකි කොස් ඇට තම්බා ගන්න එහි ඇති සිවිය ඉවත් කර ගන්න. ඉවත් කර ගස් කොස් මදුළු කෑලි නොකැඩෙන්න ගැඹුරු තෙලේ බැද ගැනිමෙන් පසු තුනපහ සමඟින් මිරිස් කුඩු තෙලේ රත්කර තරමක් රන්වන් පැහැගන්වා ගන්න. ඉන් පසුව බැදගත් කොස් මදුළු වලටම තම්බා ගත් කොස් ඇට මදුළු ඇතුලට පරිස්සමින් ඇතුලු කර පොල් කිරිද දමමින් වලඳ කලත්තා උයා ගන්න.
en_USEnglish