Our highlights
67AEAE1C-0E3B-4330-9F76-A9745DD81AA6

කොල්ලු ඇට ව්‍යාංජනය

    Ingredients

    • කොල්ලු ඇට ග්‍රෑම් 250

      කරපිංචා කිනිත්තක්

      සුදු ළූණු බික් 2

      රතු ළූණු ගෙඩි 4-5

      අමුමිරිස් කරල් 3-4

      උළුහාල් තේ හැඳි 1/2

      අමු තුනපහ කුඩු ටිකක්

      මිරිස්කුඩු තේ හැඳි 1

      කහකුඩු ස්වල්පයක්

      කුරුඳු පොතු කෑල්ලක්

      ලුණු

      තෙල් ටිකක්

    Instructions

    1. මේකට පොත්ත අයින් කරපු කොල්ලු ගන්නවනම් හොඳයි. දැන් කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. වතුර බේරුනාට පස්සෙ කබලෙ රන්වන් පාටට එනකල් බැදගන්න.
      දැන් මේක වංගෙඩියෙ හරි ග්‍රයින්ඩර් එකේ හරි ටිකක් කෑලි හිටින්න කොටා ගන්න. මැටි භාජනයක් අරගෙන මේ ටික දාලා තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා ලුණු එකතු කරලා වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න අරින්න. කොල්ලු ටික තැම්බීගෙන එනකොට හීනියට කපාගත් ළූණු, කරපිංචා,අමුමිරිස්, සුදු ළූණු වෙනම තෙම්පරාදු කරලා මේ කරි එකටම එකතු කරන්න.

    කොල්ලු ඇට ව්‍යාංජනය

    Please enter a valid URL

    INGREDIENTS

    කොල්ලු ඇට ග්‍රෑම් 250

    කරපිංචා කිනිත්තක්

    සුදු ළූණු බික් 2

    රතු ළූණු ගෙඩි 4-5

    අමුමිරිස් කරල් 3-4

    උළුහාල් තේ හැඳි 1/2

    අමු තුනපහ කුඩු ටිකක්

    මිරිස්කුඩු තේ හැඳි 1

    කහකුඩු ස්වල්පයක්

    කුරුඳු පොතු කෑල්ලක්

    ලුණු

    තෙල් ටිකක්

    INSTRUCTIONS

    මේකට පොත්ත අයින් කරපු කොල්ලු ගන්නවනම් හොඳයි. දැන් කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. වතුර බේරුනාට පස්සෙ කබලෙ රන්වන් පාටට එනකල් බැදගන්න.

    en_USEnglish