Our highlights
unnamed

කෙසෙල් මුව සමඟ කරවල වෑංජනය

මෙය අර්ශස් රෝගයට මෙන්ම, කෙඳි සහිත ආහාරයක් බැවින් කාන්නාවන්ගේ ලෙඩ රෝග සඳහාද වඩාත් ගුණදායක ආහාරයකි.
  • Total Time 25 Minutes
  • Serves 3 People
  • Calories 200 kcal

Ingredients

  • කෙසෙල් මුව
    කරවල ග්‍රෑම් 100
    රතුලුණු ගෙඩි 15
    ඉගුරු තේ හැඳි 2/1
    කොච්චි කරල් 2ක් හෝ
    අමු මිරිස් කරල් 2-3ක්
    කෑලි මිරිස් තේ හැඳි 3
    පිටි කිරි කෝප්ප 2/1
    කරපිංචා ඉති 1
    රම්පා කැබැල්ලක්
    තෙල් මේස හැඳි 3
    දෙහි බිංදු කිහිපයක්
    ලුණු ස්වල්පයක්

Instructions

  1. කෙසෙල් මුවයේ කහ පාට පොත්ත එනතෙක් පොතු ඉවත් කරන්න. ඉන්පසු කෙසෙල් මුවය සිහින්ව කපා ලුණු වතුරට දමන්න. (කහට පිපෙන නිසා) දැන් සාස්පානකට තෙල් දමා රත්කර කුඩාවට කපා ගත් කරවල දමා බැදෙන් හරින්න. කරවල බැදිගෙන එන විට සුධූ ලූණූ දමා ඉගුරු කරපිංචා, රම්පා දමන්න. එයට රතු ලූණු සහ කොච්චි හෝ අමුමිරිස් දමා බැදෙන විට ලුණු වතුරට දැමු කෙසෙල් මුවටික හොදින් මිරිකා ගෙන කෙසෙල් මුව ටික ඉහත මිශ්‍රණයට එකතු කරන්න. එයට කෑලි මිරිස් සහ මිටි කිරි කෝප්ප 2/1 දමා එයට අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමා අවසානයේ දෙහි බිංදු කිහිපයක දමන්න. ඉන් පසු දීසියකට දමා මේසයට ඇර රස බලන්න

කෙසෙල් මුව සමඟ කරවල වෑංජනය

Please enter a valid URL

INGREDIENTS

කෙසෙල් මුව
කරවල ග්‍රෑම් 100
රතුලුණු ගෙඩි 15
ඉගුරු තේ හැඳි 2/1
කොච්චි කරල් 2ක් හෝ
අමු මිරිස් කරල් 2-3ක්
කෑලි මිරිස් තේ හැඳි 3
පිටි කිරි කෝප්ප 2/1
කරපිංචා ඉති 1
රම්පා කැබැල්ලක්
තෙල් මේස හැඳි 3
දෙහි බිංදු කිහිපයක්
ලුණු ස්වල්පයක්
මෙය අර්ශස් රෝගයට මෙන්ම, කෙඳි සහිත ආහාරයක් බැවින් කාන්නාවන්ගේ ලෙඩ රෝග සඳහාද වඩාත් ගුණදායක ආහාරයකි.

INSTRUCTIONS

කෙසෙල් මුවයේ කහ පාට පොත්ත එනතෙක් පොතු ඉවත් කරන්න. ඉන්පසු කෙසෙල් මුවය සිහින්ව කපා ලුණු වතුරට දමන්න. (කහට පිපෙන නිසා) දැන් සාස්පානකට තෙල් දමා රත්කර කුඩාවට කපා ගත් කරවල දමා බැදෙන් හරින්න. කරවල බැදිගෙන එන විට සුධූ ලූණූ දමා ඉගුරු කරපිංචා, රම්පා දමන්න. එයට රතු ලූණු සහ කොච්චි හෝ අමුමිරිස් දමා බැදෙන විට ලුණු වතුරට දැමු කෙසෙල් මුවටික හොදින් මිරිකා ගෙන කෙසෙල් මුව ටික ඉහත මිශ්‍රණයට එකතු කරන්න. එයට කෑලි මිරිස් සහ මිටි කිරි කෝප්ප 2/1 දමා එයට අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමා අවසානයේ දෙහි බිංදු කිහිපයක දමන්න. ඉන් පසු දීසියකට දමා මේසයට ඇර රස බලන්න
en_USEnglish