Our highlights
Picture1

කෙකටිය මල් ව්‍යාංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • කෙකටිය දළු සමඟ මල්
    රතු ලූණු
    සුදු ලූණු
    කරපිංචා
    අබ
    කුරුඳු කැබැල්ලක්
    තක්කාලි ගෙඩි 1-2
    ලුණු උවමනා තරමට
    අමු මිරිස් කරල් 4
    කැලි මිරිස්
    පොල් කිරි ටිකක්
    කැරන් කොකු

Instructions

  1. පලමුව කෙකටිය මල් සහ දලු සෝදා පිරිසිදු කර ගන්න. ඉහත සඳහන් ද්‍රව්‍ය තෙල් ස්වල්පයක් සමඟ ලිප තබා එය රත්වු විට එයට එකතු කර රන් වන් පැහැය එන තුරු බැද ගන්න. තෙලට අබ ස්වල්පයක් එකතු කර ගන්න. ඉන් පසු කැරන්කොකු ටිකද එකතු කරන්න. හොදින් කලවම් කර මිටි කිරි ස්වල්පයක්ද දමා රසවත් කර ලිපෙන් බා කෑමට ගන්න. ඉතාම රසවත් වගේම ගුණදායකයි.
    මෙය උෂ්ණ අධික අයට ඉතාම ගුණදායි වන්නේ ශීත ආහාරයක් නිසායි.

කෙකටිය මල් ව්‍යාංජනය

Please enter a valid URL

INGREDIENTS

කෙකටිය දළු සමඟ මල්
රතු ලූණු
සුදු ලූණු
කරපිංචා
අබ
කුරුඳු කැබැල්ලක්
තක්කාලි ගෙඩි 1-2
ලුණු උවමනා තරමට
අමු මිරිස් කරල් 4
කැලි මිරිස්
පොල් කිරි ටිකක්
කැරන් කොකු

INSTRUCTIONS

පලමුව කෙකටිය මල් සහ දලු සෝදා පිරිසිදු කර ගන්න. ඉහත සඳහන් ද්‍රව්‍ය තෙල් ස්වල්පයක් සමඟ ලිප තබා එය රත්වු විට එයට එකතු කර රන් වන් පැහැය එන තුරු බැද ගන්න. තෙලට අබ ස්වල්පයක් එකතු කර ගන්න. ඉන් පසු කැරන්කොකු ටිකද එකතු කරන්න. හොදින් කලවම් කර මිටි කිරි ස්වල්පයක්ද දමා රසවත් කර ලිපෙන් බා කෑමට ගන්න. ඉතාම රසවත් වගේම ගුණදායකයි.
මෙය උෂ්ණ අධික අයට ඉතාම ගුණදායි වන්නේ ශීත ආහාරයක් නිසායි.
en_USEnglish