Our highlights
WhatsApp Image 2023-01-03 at 10.09.00

කිරිල්ල මල් ව්‍යංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • කිරිල්ල මල් කැකුළු ග්‍රෑම් 250
    කෑලි මිරිස් මේස හැදි 1
    රතු ලූණු ග්‍රෑම් 100
    පොල් තේල් මේස හැඳි 3
    ලියාගත් උම්බලකඩ මේස හැඳි 4
    රම්පේ හා කරපිංචා
    අබ
    අමු මිරිස් කරල් 02
    දිය ලුණු

Instructions

  1. කිරිල්ල මල් කුඩා කැබලි වලට කඩා ගන්න. ඉන් පසුව පොල් තෙල් ලිප තබා රත් වුවාට පසු එයට අබ ඇට ස්වල්පයක් එක් කරන්න. ලියාගත් රතුලූණු, උම්බලකඩ, රම්පේ, කරපින්චා ද එකට එකතු කරන්න. මද වේලාවකින් පසු කිරිල්ල මල්, කෑලි මිරිස් හා දියලුණු එකතු කර විනාඩි 20ක් පමණ තැම්බෙන්නට හරින්න. හොඳින් හැඳි ගාමින් උයා ගන්න. රසවත් මෙන්ම ගුණයෙන්ද උසස් ආහාරයකි.

කිරිල්ල මල් ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

කිරිල්ල මල් කැකුළු ග්‍රෑම් 250
කෑලි මිරිස් මේස හැදි 1
රතු ලූණු ග්‍රෑම් 100
පොල් තේල් මේස හැඳි 3
ලියාගත් උම්බලකඩ මේස හැඳි 4
රම්පේ හා කරපිංචා
අබ
අමු මිරිස් කරල් 02
දිය ලුණු

INSTRUCTIONS

කිරිල්ල මල් කුඩා කැබලි වලට කඩා ගන්න. ඉන් පසුව පොල් තෙල් ලිප තබා රත් වුවාට පසු එයට අබ ඇට ස්වල්පයක් එක් කරන්න. ලියාගත් රතුලූණු, උම්බලකඩ, රම්පේ, කරපින්චා ද එකට එකතු කරන්න. මද වේලාවකින් පසු කිරිල්ල මල්, කෑලි මිරිස් හා දියලුණු එකතු කර විනාඩි 20ක් පමණ තැම්බෙන්නට හරින්න. හොඳින් හැඳි ගාමින් උයා ගන්න. රසවත් මෙන්ම ගුණයෙන්ද උසස් ආහාරයකි.
en_USEnglish