Our highlights
7-min

කැබැල්ල දළු මාලුව

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 299 kcal

Ingredients

  • මෙය කැලයේ වැඩෙන ගසකි. කැබැල්ල ලා දළු (අතින් කැඩිය හැකි)
    මිරිස් කුඩු
    රතු ලූනු
    ගම්මිරිස්
    කුරුඳු
    කරපිංචා
    ගොරකා
    පොල් කිරි
    ලුනු

Instructions

  1. කැබැල්ල දළු හොඳින් සෝදා ගන්න. පසුව එම කොල අතින් සාමාන්‍ය ලෙස කඩා ගෙන වළදකට දමන්න (මැටි වලදකට) පසුව ගා ගත් පොල් බෑයක කිරි එයට එක් කරගන්න. ඉන් පසු රතු ලූනු කිහිපයක් සුදු ලුනු බික් කිහිපයක් මිරිස් කුඩු මේස හැඳි 2ක් කබලේ බැදගෙන (සාමාන්‍යයෙන් රන් වන් පාට වනතුරු) ලුනු අවශ්‍ය පමණට ගොරකා බික් 2ක් පමණ තුන පහ අවශ්‍ය තරමට එක් කර උයා ගන්න. මෙය පැය භාගයක් පමන හොදින් උයාගන්න. රසවත් ගුණයත් ආහාරයකි.

කැබැල්ල දළු මාලුව

Please enter a valid URL

INGREDIENTS

මෙය කැලයේ වැඩෙන ගසකි. කැබැල්ල ලා දළු (අතින් කැඩිය හැකි)
මිරිස් කුඩු
රතු ලූනු
ගම්මිරිස්
කුරුඳු
කරපිංචා
ගොරකා
පොල් කිරි
ලුනු

INSTRUCTIONS

කැබැල්ල දළු හොඳින් සෝදා ගන්න. පසුව එම කොල අතින් සාමාන්‍ය ලෙස කඩා ගෙන වළදකට දමන්න (මැටි වලදකට) පසුව ගා ගත් පොල් බෑයක කිරි එයට එක් කරගන්න. ඉන් පසු රතු ලූනු කිහිපයක් සුදු ලුනු බික් කිහිපයක් මිරිස් කුඩු මේස හැඳි 2ක් කබලේ බැදගෙන (සාමාන්‍යයෙන් රන් වන් පාට වනතුරු) ලුනු අවශ්‍ය පමණට ගොරකා බික් 2ක් පමණ තුන පහ අවශ්‍ය තරමට එක් කර උයා ගන්න. මෙය පැය භාගයක් පමන හොදින් උයාගන්න. රසවත් ගුණයත් ආහාරයකි.
en_USEnglish