Our highlights
download (1)

කැකිරි ඇඹුල

    Ingredients

    • කැකිරි 250 ග්‍රෑම්
      පොල් කිරි කෝප්ප 2ක්
      ගොරක කැලි 4ක්
      රම්පෙ
      කරපිංචා
      කුරුඳු පොතු
      ලොකු ලුණු ගෙඩියක්
      සුදුලුනු ගෙඩියක බික්
      කහ කුඩු
      සුරු කුඩු
      මස් පහේ
      කොත්තමල්ලි කුඩු
      ගම්මිරිස් කුඩු
      මිරිස්කුඩු
      අබ තේ හැන්දක්
      පොල් තෙල්
      වියලි මිරිස් කරල් කීපයක්
      රස අනුව ලුණු

    Instructions

    1. වියලි මිරිස් කරල් හා අබ හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකට දමා, පොල් කිරිත් සමග රස අනුව ලුණුද දමා මැටි ඇතිලියක මද ගින්නේ පිස ගන්න. අන්තිමට ඔබ කැමති පදමට ආ පසුව අබ හා වියලි මිරිස් කරල් දමා තෙම්පරදුවක් දම ගන්න. තෙම්පරදුවට උම්බලකඩද එකතු කල හැක. සුදුලූනු, ලොකු ලූනු හා අමුමිරිස් පේස්ට් එකක් මෙන් ගලේ අඹරා ගැනීමෙන් ව්‍යංජනය තවත් රසවත් කර ගත හැක.

    කැකිරි ඇඹුල

    Please enter a valid URL

    INGREDIENTS

    කැකිරි 250 ග්‍රෑම්
    පොල් කිරි කෝප්ප 2ක්
    ගොරක කැලි 4ක්
    රම්පෙ
    කරපිංචා
    කුරුඳු පොතු
    ලොකු ලුණු ගෙඩියක්
    සුදුලුනු ගෙඩියක බික්
    කහ කුඩු
    සුරු කුඩු
    මස් පහේ
    කොත්තමල්ලි කුඩු
    ගම්මිරිස් කුඩු
    මිරිස්කුඩු
    අබ තේ හැන්දක්
    පොල් තෙල්
    වියලි මිරිස් කරල් කීපයක්
    රස අනුව ලුණු

    INSTRUCTIONS

    වියලි මිරිස් කරල් හා අබ හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකට දමා, පොල් කිරිත් සමග රස අනුව ලුණුද දමා මැටි ඇතිලියක මද ගින්නේ පිස ගන්න. අන්තිමට ඔබ කැමති පදමට ආ පසුව අබ හා වියලි මිරිස් කරල් දමා තෙම්පරදුවක් දම ගන්න. තෙම්පරදුවට උම්බලකඩද එකතු කල හැක. සුදුලූනු, ලොකු ලූනු හා අමුමිරිස් පේස්ට් එකක් මෙන් ගලේ අඹරා ගැනීමෙන් ව්‍යංජනය තවත් රසවත් කර ගත හැක.
    en_USEnglish