Our highlights
16_12

කාමරංකා ව්‍යාංජනය

    Ingredients


    • පැසුණු කාමරංකා ගෙඩි 3ක්

      රම්පෙ, කරපිංචා

      කුරුඳුපොතු කැබැල්ලක්

      උළුහාල් ස්වල්පයක්

      කුඩා ප්‍රමාණයේ බී ලූනු ගෙඩියක් හෝ

      රතු ලූනු ගෙඩි දෙක තුනක්

      සුදු ලූනු බික් 3ක් පමණ

      සූදුරු ස්වල්පයක්

      මිරිස් කුඩු තේහැඳි කාලක් පමණ

      තුනපහ කුඩු තේහැන්දක ප්‍රමාණයක්

      ගම්මිරිස් කුඩු ස්වල්පයක් (ඔබ කැමැති රස ප්‍රමාණයට)

      ලුණු (රස අනුව)

      පොල් තෙල් මේස හැඳි 2ක්

      පොල් කිරි ස්වල්පයක්

    Instructions

    1. පළමුව ඇතිළියක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි දෙක දමා රත්වන්නට තබන්න. තෙල් රත් වූ පසුව ලියා ගත් ලූනු, සුදු ලූනු, දමා ඒවා රන්වන් පැහැ වන විට රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් හා සූදුරු එක්කර බැදගන්න. ඉන්පසුව එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු ස්වල්පයක් එක්කර මිශ්‍රණය කලවම් කරන්න.

      දැන් එයට වතුර ස්වල්පයක් දමා කපාගත් කාමරංකා ද එයට එකතුකර මිශ්‍ර කරන්න.

      ඉන්පසුව එය පියනෙන් වසා මඳගින්නේ තම්බා ගන්න. හොඳින් තැම්බුණු කාමරංකා මිශ්‍රණයට මිටිකිරි ස්වල්පයක් එකතුකර උතුරවා ළිපෙන් ඉවතට ගන්න.

    කාමරංකා ව්‍යාංජනය

    Please enter a valid URL

    INGREDIENTS


    පැසුණු කාමරංකා ගෙඩි 3ක්

    රම්පෙ, කරපිංචා

    කුරුඳුපොතු කැබැල්ලක්

    උළුහාල් ස්වල්පයක්

    කුඩා ප්‍රමාණයේ බී ලූනු ගෙඩියක් හෝ

    රතු ලූනු ගෙඩි දෙක තුනක්

    සුදු ලූනු බික් 3ක් පමණ

    සූදුරු ස්වල්පයක්

    මිරිස් කුඩු තේහැඳි කාලක් පමණ

    තුනපහ කුඩු තේහැන්දක ප්‍රමාණයක්

    ගම්මිරිස් කුඩු ස්වල්පයක් (ඔබ කැමැති රස ප්‍රමාණයට)

    ලුණු (රස අනුව)

    පොල් තෙල් මේස හැඳි 2ක්

    පොල් කිරි ස්වල්පයක්

    INSTRUCTIONS

    පළමුව ඇතිළියක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි දෙක දමා රත්වන්නට තබන්න. තෙල් රත් වූ පසුව ලියා ගත් ලූනු, සුදු ලූනු, දමා ඒවා රන්වන් පැහැ වන විට රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් හා සූදුරු එක්කර බැදගන්න. ඉන්පසුව එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු ස්වල්පයක් එක්කර මිශ්‍රණය කලවම් කරන්න.

    දැන් එයට වතුර ස්වල්පයක් දමා කපාගත් කාමරංකා ද එයට එකතුකර මිශ්‍ර කරන්න.

    ඉන්පසුව එය පියනෙන් වසා මඳගින්නේ තම්බා ගන්න. හොඳින් තැම්බුණු කාමරංකා මිශ්‍රණයට මිටිකිරි ස්වල්පයක් එකතුකර උතුරවා ළිපෙන් ඉවතට ගන්න.
    en_USEnglish