Our highlights
Picture7

ඇඹුල් කෙසෙල් ගෙඩි ව්‍යංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • ඇඹුල් කෙසෙල් ග්‍රෑම් 500
    පොල් ගෙඩි 2
    රතුලූණූ ගෙඩි 10
    අමු මිරිස් කරල් 5
    තක්කාලි ගෙඩි 2
    මිරිස් කුඩු හැඳි 3
    තුනපහ හැඳි 1
    කහකුඩු හැඳි භාගයයි
    සුදුලූණු බික් කිහිපයක්
    කරපිංචා ඉත්තක්
    ලුණු කුඩු තේ හැඳි 1

Instructions

  1. ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩි කර ගන්න පුලුවන් වන තෙක් තම්බා ගන්න. ඉන් පසුව ලෙලි ඉවත් කර පෙති පෙති කපා ගන්න. ඉන් පසුව භාජනයකට දමා මිරිස්, තුනපහ, කහ, අමු මිරිස්. තක්කාලි, කරපිංචා සුදු ලූණූ එයට එකතු කරන්න. ඉන් පසුව පොල් ටික මිරිකා මිටි කිරි සමඟ එයට දාමා උයා ගන්න හොදටම ඉදුණාට පසු අබ, කරපිංචා, වියලි මිරිස්, සුදුළුනු දමා තෙම්පරාදු කර ගන්න.

ඇඹුල් කෙසෙල් ගෙඩි ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

ඇඹුල් කෙසෙල් ග්‍රෑම් 500
පොල් ගෙඩි 2
රතුලූණූ ගෙඩි 10
අමු මිරිස් කරල් 5
තක්කාලි ගෙඩි 2
මිරිස් කුඩු හැඳි 3
තුනපහ හැඳි 1
කහකුඩු හැඳි භාගයයි
සුදුලූණු බික් කිහිපයක්
කරපිංචා ඉත්තක්
ලුණු කුඩු තේ හැඳි 1

INSTRUCTIONS

ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩි කර ගන්න පුලුවන් වන තෙක් තම්බා ගන්න. ඉන් පසුව ලෙලි ඉවත් කර පෙති පෙති කපා ගන්න. ඉන් පසුව භාජනයකට දමා මිරිස්, තුනපහ, කහ, අමු මිරිස්. තක්කාලි, කරපිංචා සුදු ලූණූ එයට එකතු කරන්න. ඉන් පසුව පොල් ටික මිරිකා මිටි කිරි සමඟ එයට දාමා උයා ගන්න හොදටම ඉදුණාට පසු අබ, කරපිංචා, වියලි මිරිස්, සුදුළුනු දමා තෙම්පරාදු කර ගන්න.
en_USEnglish