Our highlights
Picture6

අට්ටික්කා මාලුව

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 300 kcal

Ingredients

  • අට්ටික්කා ගෙඩි අවශ්‍ය තරමට
    පොල් කිරි
    අවශ්‍ය පමණට ලුණු
    ගොරකා
    මිරිස් කුඩු
    රතු ලූණු
    මිරිස් (පහේ)

Instructions

  1. අට්ටික්කා ගෙඩි ගොරකා දමා තම්බා ඉස්ම බෙරා ගෙන මිරිස් පහේ ටික දමා අවශ්‍ය තරමට ලුණු දමා පොල් කිරි දමා ලිපේ තබන්න.

අට්ටික්කා මාලුව

Please enter a valid URL

INGREDIENTS

අට්ටික්කා ගෙඩි අවශ්‍ය තරමට
පොල් කිරි
අවශ්‍ය පමණට ලුණු
ගොරකා
මිරිස් කුඩු
රතු ලූණු
මිරිස් (පහේ)

INSTRUCTIONS

අට්ටික්කා ගෙඩි ගොරකා දමා තම්බා ඉස්ම බෙරා ගෙන මිරිස් පහේ ටික දමා අවශ්‍ය තරමට ලුණු දමා පොල් කිරි දමා ලිපේ තබන්න.
en_USEnglish