Our highlights
aggala

අග්ගලා

    Ingredients

    • හාල්පිටි 250g
      ගාගත් පොල් කෝප්ප ½
      පොල් පැණි කෝප්ප ½
      ගම්බිරිස් කුඩු තේ හැඳි ½
      ලුණු කුඩු රස අනුව

    Instructions

    1. පොල් පැණි සමග ලුණු කුඩු මිශ්‍ර කරන්න.
      හාල් පිටි වලින් ටිකක් තබාගෙන ඉතුරු පිටිවලට ගම්බිරිස් කුඩු එකතු කර කලවම් කරන්න.
      ගාගත් පොල් කුඩු සෝස් පෑන් එකකට දමා මදගින්නේ මිනිත්තු 02 ක් පමණ වියළි ස්වභාවයට පැමිණෙන තුරු රත්කරගන්න. එසේ කිරීමෙන් පොල්වල ඇති වතුර ගතිය ඉවත් වී අග්ගලා දවස් දෙක තුනක් තබා ගැනීමට හැකියාව තිබෙනවා.
      සෝස් පෑන් එකට පොල් පැණි දමා පොල් මිශ්‍රණය එයට එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
      පැණි පොල් මිශ්‍රණය හොදින් බුබුළු දමනවිට ලිප නිවා දමා එයට පිටි එකතු කරන්න.
      හාල්පිටි ටිකෙන් ටික දමමින් පැණි පොල් සමඟ හොඳින් මිශ්‍ර කරන්න.
      මෙසේ සකස් කරගත් මිශ්‍රණයෙන් අග්ගලා ගුලි සාදා ගන්න. අග්ගලා ගුලි මතුපිට හාල් පිටි ස්වල්පයක් තවරන්න.

    අග්ගලා

    Please enter a valid URL

    INGREDIENTS

    හාල්පිටි 250g
    ගාගත් පොල් කෝප්ප ½
    පොල් පැණි කෝප්ප ½
    ගම්බිරිස් කුඩු තේ හැඳි ½
    ලුණු කුඩු රස අනුව

    INSTRUCTIONS

    පොල් පැණි සමග ලුණු කුඩු මිශ්‍ර කරන්න.

    en_USEnglish