Our highlights
The main meeting of street vendors was held in Bandarawela
6-min

කිරි කොස් ව්‍යංජනය

  • Total Time 30 Minutes
  • Serves 3 People
  • Calories 299 kcal

Ingredients

  • හොඳින් පැසුන කොස් මදුලු 25 සහ ඇට
    රතු ලූණු ග්‍රැම් 100
    තුනපහ තේ හැඳි 2
    කරපිංචා
    කහ
    පොල් ගෙඩි 1ක පොල් කිරි අඩු කෝප්ප 3 පමණ
    රම්පේ
    ලුණු

Instructions

  1. කොස් මදුළු දෙකට පලා ඇටත් ඉවත් කර ගන්න. කොස් ඇට ටිකේ ද පොතු ඉවත් කර හොඳින් සොදා ගන්න. මැටි වළඳකට පොල්කිරි දමා දෙකට කපා ගත් රතුළුනු කරපිංචා රම්පේ කහ තුනපහ දමා හොදින් කලවම් කර අවශ්‍ය පමණ ලුණු දමා ගන්න. ඉන් පසුව කොස් මුළු හා කොස් ඇට ටික වළදට දමා පොල්කිරි හොඳින් තවරා මදගින්නේ පැය තුන හතරක් තම්බා ගන්න. සවස ලිප තබා උදේ ආහාරයට ඉතා රසවත් වේ.

කිරි කොස් ව්‍යංජනය

Please enter a valid URL

INGREDIENTS

හොඳින් පැසුන කොස් මදුලු 25 සහ ඇට
රතු ලූණු ග්‍රැම් 100
තුනපහ තේ හැඳි 2
කරපිංචා
කහ
පොල් ගෙඩි 1ක පොල් කිරි අඩු කෝප්ප 3 පමණ
රම්පේ
ලුණු

INSTRUCTIONS

කොස් මදුළු දෙකට පලා ඇටත් ඉවත් කර ගන්න. කොස් ඇට ටිකේ ද පොතු ඉවත් කර හොඳින් සොදා ගන්න. මැටි වළඳකට පොල්කිරි දමා දෙකට කපා ගත් රතුළුනු කරපිංචා රම්පේ කහ තුනපහ දමා හොදින් කලවම් කර අවශ්‍ය පමණ ලුණු දමා ගන්න. ඉන් පසුව කොස් මුළු හා කොස් ඇට ටික වළදට දමා පොල්කිරි හොඳින් තවරා මදගින්නේ පැය තුන හතරක් තම්බා ගන්න. සවස ලිප තබා උදේ ආහාරයට ඉතා රසවත් වේ.
en_USEnglish